අපේ මැණික් බලන්න චීනෙන් එයි

චීනයේ ජාතික මැණික් විද්‍යා පුහුණු ආයතනය නියෝජනය කරමින් පැමිණි චීන දූත පිරිසක් රත්නපුර ප්‍රදේශයේ මැණික් පතල් නැරඹීමේ නීරීක්ෂණ චාරිකාවක පසුගිදා නිරත විය.සමස්ත ලංකා මැණික් පතල්කරුවන්ගේ සහ මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක ද එම දූත පිරිස නිරත වී තිබෙයි

මේ අතර රත්නපුර මැණික් පර්යේෂණ ආයතනය ද මෙම කණ්ඩායමේ නීරීක්ෂණයට ලක් වී ඇත.ලංකාවේ මැණික් මිළ දී ගැනීම ගැන මෙහිදී සාකච්ඡා වූ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?