”අපි දෙන්නා මේකට ඇරගෙන හරියන්නේ නැහැ” – නාමල්ගෙන් තරුණයෙක්ට කියයි (වීඩියෝ )

මාතලේ, ලග්ගල ආසනයේ ආපදා නිසාවෙන් පීඩාවට පත්වූ ජනතාව රැඳී සිටින සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත අද (17) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගොස් තිබුණා.

මෙලෙස එම සුරක්ෂිත මධ්‍යස්තානවල‍ට පැමිණි නාමල් රාජපක්ෂ හට එම අවතැන් කඳවුරුවල රැඳී සිටි පිරිසකගෙන් විරෝධයක් එල්ල වුණා.

එලෙස එල්ල වූ විරෝධය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා සිටියේ ගැටුම්වලින් තොරව අවතැන් කඳුවරුවලින් හැකි ඉක්මනින් ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ යුතුබ් බවයි.

”ඔයත් කොල්ලෙක්, මාත් කොල්ලෙක්. ඔයා කියන දේත් මං අහන් හිටියා නේ. ඒක නිසා මං කියන දේත් අහගන්න. ඔයාගේ අයියා ඔයා බලාගන්න, මගේ දේශපාලනේ මන් කරන්නම්. මිනිස්සුන්ම මාස ගාණක් කඳවුරේ තියන්න බැහැ. ඒකට විකල්පයක් අපි හොයන්න ඕනේ, ඒක තමයි මමත් කියන්නේ, ඒක තමයි උඹත් කියන්නේ, ඉතින් ඒක හින්දා අපි දෙන්නා මේකට ඇරගෙන හරියන්නේ නැහැ.” පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විරෝධය පෑ තරුණයෙක් හමුවේ කියා සිටියා.

  1. නෑ මොලා බය වෙච්ච පාරට කලිසමේ ගූ ගියාද දන්නෙ නෑ…කොහොමද මුලින් ලොකු ටෝක් දීල පස්සෙ නැට්ට පස්ස පැත්තෙ ගහගෙන කියපු කතාව වෙනස් කරේ ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23