spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනුර එළියට දාන්න යන ෆයිල් ගැන මාධ්‍යයට කියයි…

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය තනතුරු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ උපාය මාර්ග යොදමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා.

අද පෙරවරුවේ කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි මෙම අදහස් පලකලේ.

එමෙන්ම තමා ඇතුලු පක්ෂය විසින් ඉක්මනින්ම ෆයිල් විශාල ප්‍රමානයක් එළියට දැමීමට සූදානම් බවත් ඔහු මෙහිදී කියා සිටියා.ඇතැම් ඒවාට මේ වනවිට නඩු ගොනුකර ඇති බවත් ඇතැබ් ෆයිල් තමා සතුව පමණක් ඇති බවත් අනුර කුමාර දිසානායක මෙහිදී කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
66
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?