අනුර එළියට දාන්න යන ෆයිල් ගැන මාධ්‍යයට කියයි…

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය තනතුරු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විවිධ උපාය මාර්ග යොදමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා.

අද පෙරවරුවේ කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි මෙම අදහස් පලකලේ.

එමෙන්ම තමා ඇතුලු පක්ෂය විසින් ඉක්මනින්ම ෆයිල් විශාල ප්‍රමානයක් එළියට දැමීමට සූදානම් බවත් ඔහු මෙහිදී කියා සිටියා.ඇතැම් ඒවාට මේ වනවිට නඩු ගොනුකර ඇති බවත් ඇතැබ් ෆයිල් තමා සතුව පමණක් ඇති බවත් අනුර කුමාර දිසානායක මෙහිදී කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43