අනතුරු සංඥා නොතැකූ මෝටර් රථයක් දුම්රියක හැප්පෙයි – දෙදෙනෙක් රෝහලේ

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ දී දුම්රියක මෝටර් රථයක් ගැටී දෙදෙනකු තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මරදාන සිට කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ වස්කඩුව, කෝන්ගස් හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් පසු තුවාල ලැබූ දෙදෙනා මෝටර් රථය තුළ සිරවී සිටිය දී ප්‍රදේශවසින් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා ඉන් පිටතට ගෙන රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම ස්ථානයේ දුම්රිය ආරක්ෂක විදුලි පද්ධතිය ක්‍රියා කරන බවත්, මෝටර් රථයේ රියැදුරු අනතුරු සංඥා නොතකා දුම්රිය මාර්ගයට රථය ඇතුළත් කළ අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48