අධිකරණයේ ඉහලම ලොක්කෙක් බිරිදට දරුවන්ට ගුටි බැට දෙයි.. බිරිද පොලිසි යයි

අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම තනතුරක සිටින තම සැමියා විසින් තමනට හා දරු දෙදෙනාට හිංසා කරන බව පවසමින් ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ පසුගිය 4 වැනිදාය.

සැමියාගේ නම සඳහන් බිරිඳ කරන ලද පැමිණිල්ල අනුව එම සැමියා බිරිඳ සහ දරුවන් දෙදෙනාට පහර දී හිරිහැර කරන බව සඳහන්ව ඇතැයි පොලිස් නිළධාරියෙකු සඳහන් කළේය.

මේ හේතුවෙන් තමන්ගේ සහ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව පිණිස ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස ඇය පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරමින් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07