අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු ශ්රී ලංකා රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්යක්ෂ නිලූ දිල්හාර හටා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ විසින් ඇප නියම කර තිබෙනවා.
ඒ ලක්ෂ 10 බගීම් වූ ශරීර ඇප දෙකක් මතයි.
මෙම නඩුව යළි දෙසැම්බර් 09 වෙනිදා කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා සැකකරු හට විදෙස් ගමන තහනමක් ද නියම කළා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1






