අධිකරණයට ඉදිරිපත් කළ නිලූ දිල්හාරට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර හටා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ විසින් ඇප නියම කර තිබෙනවා.

ඒ ලක්ෂ 10 බගීම් වූ ශරීර ඇප දෙකක් මතයි.

මෙම නඩුව යළි දෙසැම්බර් 09 වෙනිදා කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු හට විදෙස් ගමන තහනමක් ද නියම කළා.