අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය නාමයෙන් අසභ්‍යත්වය ප්‍රවර්ධනය කරනවා – සජිත් ප්‍රේමදාස

රටට ආවේණික සංස්කෘතිය රටාව තුළ නූතනවාදය එක්කරමින් සභ්‍යත්වය මත අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කෙසේ වෙතත් අධ්‍යපාන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් නිදහස් අධ්‍යාපනයට අසභ්‍යත්වය ඇතුළු කරමින් සිටින අතර එය තරයේ හෙළා දකින බව ද විපක්ෂ නායකවරයා පවසා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (03) කරම්පෑතර ශ්‍රී අභයරාජාරාම විහාරස්ථානයේ ඉදිකරමින් පවතින ශ්‍රී ගෞතම සම්බුද්ධ මහා කච්චායනා මහා සෑයේ ධාතූන් වහන්සේලා නිධන් වස්තු තැන්පත් කිරීමේ විශේෂ උත්සවය හා එක්වෙමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48