අද සිට කොළඹින් පිට ප්රදේශවලට ද ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම ප්රකාශ කළා. අද සිට දෛනික ව ගෑස් සිලින්ඩර 50,000 බැගින් බෙදාහරින බවයි එම සමාගම පවසන්නේ. කොළඹ දිස්ත්රික්කයට ද අද ගෑස් සිලින්ඩර 40,000ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති මුදිත පීරිස් කියා සිටියා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5



