අද සවස 6.04 ඉන්දියාවේ චන්ද්‍ර යානය සඳ මතට

ඉන්දීය චන්ද්‍රයාන් -3 යානය ඉන්දීය වේලාවන් අද සවස 6.04ට සඳ මතට ගොඩ බෑමට නියමිතය.

මෙම ඓතිහාසික අවස්ථාව මදුරාසියේ ජනතාවට සජීවිව දැක ගැනීමට අවශ්‍ය පහසුකම් එහි සුළු ජාතීන් සදහා වූ සුබ සාධක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉන්දිරා ගාන්ධි ග්‍රහලෝකාගාරය අද පෙරවරු 10.30 සිට දහවල් 12.30 දක්වා සඳ ගැන වැඩමුළුක් සංවිධානය කර ඇත.

එහි දේශනය දුරස්ථ සංවේදන පිළිබද විද්‍යඥ ආචාර්ය අනිරුද් උනියාල් විසින් පවත්වනු ලබයි. සඳ මතට චන්ද්‍රයාන්-3 සාර්ථකව ගොඩ බසිනු ලැබුව හොත් ඇමෙරිකාව සහ රුසියාවට පසු සඳ මතට මෘදු ගොඩ බෑමක් සිදුකළ තෙවැනි රට බවට ඉන්දියාව පත්වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංජීව එදිරිමාන්න අධිකරණය ගැන බරපතළ ප්‍රකාශයක් කළේ - නිරායුද සැකකරුවෙක්ට එහෙම ප#ර දෙන්න බෑ
03:13
Video thumbnail
වැල්ලවාය - මොණරාගල පාරේ කඩා වැටීමේ අවධානමක තිබූ ගස් කpa ඉවත්කරයි
01:06
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඉහළම අධිකරණවල පුරප්පාඩු 8ක්..විශාල ප්‍රමාණයක් මේ
08:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත අයට තමයි මුළින්ම දඬුවම් දෙන්න ඕනේ
07:23
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව කරන පැමිණිලිවලට කිසිම නෑ?
03:53
Video thumbnail
විමල්, ගම්මන්පිල, දිලිත් වහාම අත්අඩංගුවට ගන්න - පොලිස්පතිට පැමිණිල්ලක්
02:12
Video thumbnail
අල්ලස් කොමිසමට ගිය සුගීශ්වර ආණ්ඩුව සැරටම අමතයි
02:47
Video thumbnail
චානක තනියම නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - සලේට ව# දෙනකොට CCTV කැමරා 8ක් තිබිලා
07:59
Video thumbnail
අහක යන කුණු කරත්තවලට බෙල්ල තියන්න එපා
07:03
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ ලක්ෂ ගණනක වංචාවක් ගැන පැමිණිල්ලක් - විනාශ කරාට වැඩක් නෑ මං ගාව තියෙනවා
02:40