අද රජයේ මැතිඇමතිවරුන්ට ජනතාව හමුවට යන්න බැහැ – සජිත් ප්‍රේමදාස

රටට මෙන්ම ජනතාවට සිදුකළ බොරුව සහ රැවටිල්ල නිසාවෙන් රජය නියෝජනය කරන මැතිඇමතිවරුන්ට ජනතාව හමුවට යා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (03) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

තෙල්, ගැස් විදුලිය සහ බඩු මිල වැඩි වීමෙන් ජනතාව දැවැන්ත පීඩනයකට හසුව ඇති බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළා.

විදුලි බිල පහළ දමා ජනතාවට ආර්ථික පැකේජයක් ලබා දෙන ලෙස සහ හඬක් නැති ජනතාවට සවියක් වන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57