අද බස්  දුවනවාද ? බස් ගැමුණු කතා කරයි

අද (06 වැනිදා) බස් රථ ධාවනය කරන්න ඩීසල් නොමැති හේතුවෙන් බස් රථ ඉතා සීමිත ප්‍රමාණයක් ධාවනය වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ පැවසුවා ඒ අනුව ඔහු පවසන්නේ අද දිනයේ දිවයිනේම බස් රථ 6000ක් පමණක් ධාවනය වන බවයි.

පාසල් දරුවන් ගැන සිතා මෙම තිරණය ගත් බවයි ඔහු පැවසුවේ.රට පුරා ඩීසල් නොමැතිකමින් දැන් පෞද්ගලික බස් රථ ධාවනය කිරීමත් අවදානමක තියෙන්නේ. අද ඉඳලා පාසල් ආරම්භ වෙනවා. අපි දරුවන් පාසල් ගෙනියන්න උපරිම උත්සාහයක් ගන්නවා. හැබැයි ඩීසල් තිබුණොත් විතරයි. ඩීසල් ප්‍රශ්නය නිසා ලංකාවේම ඇති පෞද්ගලික බස් රථවලින් දැන් ධාවනය වෙන්නේ පන්දාහකටත් අඩු ප්‍රමාණයක්. ඩීසල් ප්‍රශ්නය ඉක්මනින් විසඳුවේ නැත්නම් පෞද්ගලික බස් රථ එකක්වත් ඉදිරි දින කීපය තුළදී ධාවනය වන්නේ නෑ. ඔහු වැඩි දුරටත් අදහස් දැක්වුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33