ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අද (01) දිනයේ දිවයින පුරා ගෑස් බෙදාහරින ස්ථාන පිළිබඳව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.මේ අතර දින 08කට පසුව ඊයේ (31) දිනයේ ගෑස් වෙළෙඳපොළ ට නිකුත් කිරීම ආරම්භ කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1