අද ගෘහස්ථ ගෑස් ලබාගත හැකි ස්ථාන

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අද (01) දිනයේ දිවයින පුරා ගෑස් බෙදාහරින ස්ථාන පිළිබඳව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.මේ අතර දින 08කට පසුව ඊයේ (31) දිනයේ ගෑස් වෙළෙඳපොළ ට නිකුත් කිරීම ආරම්භ කළේය.