Fly high Get bonus Aviator Phone

අතුරුදන්වූ පොලිස් නිලධාරියාගේ සිරුර හමුවෙයි

කිලිනොච්චිය පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල සිදු කළ මත්පැන් ජාවාරමක් වැටලීමේදී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනාගොස් තිබූ අතර එහිදී ක්‍රියාත්මකවු පොලිස් කොස්තාපල්වරයෙක් ඔවුන්ව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී අතුරුදහන් වී තිබුණි.

අද (15) ඔහුගේ සිරුර පුදුඅයියන්කුලම ප්‍රදේශයෙන් ගොඩගෙන තිබෙනවා.මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පොලිස් කොස්තාපල් චතුරංග නමැති අයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ළඟම ඥාතීන්ට භාරදීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සැබැදි පුවත් – කසිප්පු වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු තවමත් අතුරුදහන්

නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙක් අතුරුදන් (ඡායාරූප)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
4
+1
3
+1
74
+1
18
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?