අතුරුගිරියේ ලඩියා ඉන්දියාවේදී අල්ලයි

සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇති අතුරුගිරියේ ලඩියා හෙවත් චානුක දහනායක නම් වූ අපරාධකරු ඉන්දියාවේ බෙංගලාරූ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සංවිධානාත්මක අපරාධ රැසක් මෙහෙයවූ අංගොඩ ලෝකකාගේ සමිපතයෙකු බව සැලකෙන අතුරුගිරියේ ලඩියා සමයං ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවෙක් ද වනවා.

අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොයිම්බතූර් හි සැඟව සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ජිවිතක්‌ෂයට පත්වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියා.

වාර්තා වන පරිදි අංගොඩ ලොක්කාගේ ගිනි අවිය අතුරුගිරියේ ලඩියාට ඔහුගේ මරණෙන් පසු භාරදී ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

අතුරුගිරියේ ලඩියා බෙංගලාරූ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධිය ගැන CPC එකෙන් ප්‍රබල හෙළිදරව්වක් - බහුල වශයෙන්ම ස්වාභාවික වායු
01:42
Video thumbnail
අද මධ්‍යම රාත්‍රියේ සිට දැවි තෙල් සහ නැප්තාවල මිල පහළට - QR කේතය ඉවත් කරනවද ?
01:26
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17