අත්බෝම්බය සිහිපත් කළ අතීතය

යාපනය,කරවෙඩ්ඩි උතුර ප්‍රදේශයේ ඉඩමක තිබ් අත්බෝම්බයක් ඊයේ(20) සොයාගත් බව යාපනය නෙල්ලිඅඩි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ඉඩමේ අයිතිකරු විසින් ඉඩම පිරිසිදු කරන අවස්ථාවක අත්බෝම්බය දැක පොලිසිය දැනුවත් කළ බවයි.

අනතුරු පොලිසිය විසින් අදාළ ස්ථානයට ගොස් අත්බෝම්බය ගොඩගෙන ඇති අතර,ගොඩගත් අත්බෝම්බය පේදුරුතුඩුව අධිකරණ නියෝග යටතේ නිෂ්ක්‍රිය කළ බවද පොලිසිය සඳහන් කළා.

යුධ සමයේ අතහැර දමා ගිය බෝම්බයක් එලෙස මතුවන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12
Video thumbnail
සාමය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් උපහාර
02:33
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:07
Video thumbnail
අජිත් - වටගල පාර්ලිමේන්තුවේ පැටලෙයි..මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න මිනිස්සු බදාගත්තේ නෑ අපි
05:34
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24