ජනතාව නොමරා මරණ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට රටේ සිදුව ඇති වංචා දූෂණ ගැන අපක්‍ෂපාතී විමර්ශනයක් කර සොරා කෑ මුදල් ජනතාවගේ අතට ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කොළඹ දී අද (7) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියා.
බදු හැර ආදායම් සෙවිය හැකි විකල්ප නොමැති බව රජය කියමින් සිටින බව මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහා කළ අතර ජනතාව තව තව බදු බරින් මිරිකීම වෙනුවට ජනතාවගෙන් සොරා කෑ මුදල් යළි මහා භාණ්ඩාගාරයට ලබාගැනීම වැනි ක්‍රම සම්බන්ධයෙන් රජය ගැඹුරින් සිතාබැලිය යුතු බව ද මන්ත්‍රීවරයා පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4