AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයන සීමා ලිහිල් කිරීම ගැන විශේෂ කමිටුවකින් අධ්‍යනයක් (වීඩියෝ)

වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් මගින් අධ්‍යනයක් සිදුකරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම කමිටුවේ නිර්දේශ අනුව වාහන ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරිමට රජය බලාපොරෙත්තුවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
7
+1
3
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?