එළදෙනුන් දෙදෙනෙක් නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට (ඡායාරූප)

බලපත්‍රයක් නොමැතිව හිංසාකාරී ලෙස එළදෙනුන් දෙදෙනෙකු කුඩා ලොරි රථයක ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ඊයේ (06) දින බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රොසො වතුයායේ සිට තලවකැලේ, ආගරපතන, හොල්බෘක් ප්‍රදේශයේ පිහිටි ගව ඝාතකාගාරය වෙත මෙම එළදෙනුන් දෙදෙනා ප්‍රවාහනය කරමින් සිටි බවයි සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ කිසිඳු නීත්‍යානුකූල බලපත්‍රයත් නොතිබුණු බව පොලීසිය පවසනවා.

ඒ අනුව අත්අඩංගුවට සැකකරුවා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි එළදෙනුන් දෙදෙනා පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බවයි බගවන්තලාව පොලිසිය කියා සිටින්නේ.

01 5
02 4
2 1 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16