මහවැලි ගගේ අතු ශාඛාවක් හරහා එගොඩ විමට ගිය පුද්ගලයෙක් සැඩ පහරකට අසූවී ජිවිතක්ෂයට

නාවලපිටිය ගලබොඩ ප්‍රදේශයේ සිට මහවැලි ගගට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් හරහා එගොඩ විමට ගිය පුද්ගලයෙකු එම ඇළ මාර්ගයේ සැඩ පහරට හසු වි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කෑගල්ල කරඩුපන ප්‍රදේශයේ පදිංචි සන්නාසි රාමසාමි (62) හැවිරිදි අයෙකි.

එම පුද්ගලයා එළඹෙන දිපවාලි උත්සව නිසා ගලබොඩ ප්‍රදේශයේ තම ඥාති නිවසකට යෑම සදහා පැමිණ ගලබොඩ ප්‍රදේශයට පයින් ගමන් කරමින් සිටියදි ඇළ මාර්ගය තරණය කිරිමට උත්සහ කරන අවස්තාවේ එම ඇළ මාර්ගයේ එකවරම ගලාගෙන ආ ජල ධාරිතාව නිසා ඔහු ජලයේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බවට නාවලපිටිය පොලිසිය සැකකරයි.

නිවසේ ඥාතින්ට තමන් පැමිණෙන බවට දුරකථන ඇමතුමක් ලබා දි පැමිණෙන බව පැවසු ඥාතියා නිවසට නොපැමිණි නිසා ඒ පිලිබදව සැක සිතු ඥාතින් (22) දින උදැසන ඇළ මාර්ගය පරික්ෂා කිරිමේදි සිරුර මරණකරු එගොඩ විමට උත්සහ කල ස්ථානයට මිටර් කිහිපයක් පහලින් තිබු හමු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛදව්‍යවරයා වෙත යොමු කර ඇත.

2 2
3 1
4 1
5

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?