ජේ. ආර් කියන්නේ මහජන ඡන්දයෙන් පත් වුණු පළමු ජනපති නෙවෙයි – අනුර

මෙරට පළමු ජනාධිපතිවරයා වන ජේ.ආර්.ජයවර්ධන මහජන ඡන්දයෙන් තේරී පත් වූ පළමු ජනාධිපතිවරයා නොවන බව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

කොළඹ දී ඊයේ (04) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, ජේ.ආර්.ජයවර්ධන මහතා මෙරට පළමු ජනාධිපතිවරයා බවට පත් වූයේ, ව්‍යවස්ථා සංශෝධනයකින් බවත්, එම ව්‍යවස්ථාවම නැවත සංශෝධනය කර විධායක ජනාධිපතිවරයා බවට පත් වූ බවයි.

විසිවන සියවස ඉතිහාසයේ මග හැරුණු මොහොත සහ ජාතික පුනරුදය ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණේ ජාතික ජන බලවේගයේ පක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
24
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?