මන්ත්‍රී රෝහිණී කවිරත්නට සජබයේ ලොකු තනතුරක්

සමගි වනිතා බලවේගයේ සභාපතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පත් කර තිබෙනවා.

අදාළ පත්වීම් ලිපිය භාරදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදුකළ අතර, මෙම අවස්ථාවට එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ද එක්ව සිටියා.