AFC Banner
AFC Banner
Empty Ad

ජල බිල වැඩි වී ගුටි කෑ මනු කියවන්නා

ජල බිල වැඩිව තිබෙන බවට ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් අද (10) උදැසන මනු සටහන් කියවන්නාට රෝහල් ගතවෙන්නට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.

පහරකෑ පුද්ගලයා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?