කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් රැඳවියන් 514 දෙනෙකු යුධ හමුදාව සහ පොලිසිය භාරයේ සිටින අතර ගැටුම්වලට සම්බන්ධ නොවූ 218 දෙනෙකු සේනපුර මධ්‍යස්ථානයට මාරු කර යවයි. 211 දෙනෙකු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසියට භාර දුන් අතර අතුරුදන් 33 දෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කල සිටියා .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1