ඉහළ කොත්මලේ ජලාශය අසල නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (21) දින දවස පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් තලවකැලේ පුඩළුඔය ප්‍රධාන මාර්ගයේ ජලාශය ආසන්නයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් (21) දින කඩා වැටිමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර නිවස ජලාශයට නායයාමේ අවධානමක පවතින බව තලවකැලේ පොලිසිය පැවසිය.

2014 වසරේ ඉහල කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි එහි අවතැන් වු පවුල් කිහිපයකට නිවස ඉදි කර ගැනිම සදහා එම ව්‍යාපෘතිය විසින් ඉඩම් කැබලි ලබාදුන් බවත්, එම ඉඩමේ පෞද්ගලික වියදමින් ඉදි කර ගන්නා ලද නිවස මතට පස් කන්ද කඩා වැටි එම පස් ඉහල කොත්මලේ ජලාශයට වැටි ඇති බවයි නිවාස හිමියන් පවසන ලදී.

පවත්නා තත්ත්වය මත තමන්ට එම නිවසේ පදිංචිව සිටි නොහැකි බවත්, පවතින අවධානම මත තමන් ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිවාස හිමියන් වගකිය යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

6 1
1 3
2 3
3 2
4 2
5 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?