X-Ban – 2024 ප්‍රදර්ශනය ජනපති සුරතින් විවෘත කෙරේ (ඡායාරූප)

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ X-Ban – 2024 අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

මෙම අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය පවත්වන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සරයට සමගාමීවයි.

මෙහි පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ ව දරුවන් දැනුවත් කිරීම සඳහා වෙන ම ප්‍රදර්ශන කුටියක් ද නිර්මාණය කර තිබෙනවා.

මෙම උත්සවය පෙරේදා (26) දිනයේ දී යි ජනාධිපතිවරයාගේ සුරතින් විවෘත කෙරුණේ.

සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ඉහළ නංවාලීම, හරිත ආර්ථිකයක් තුළින් තිරසර සංවර්ධනයක් ලබා ගැනීම, සමාජ විවිධත්වය මතින් සහයෝගීතාව පුළුල් කිරීමත් එදිනෙදා ජීවිතයට කෘත්‍රීම බුද්ධිය යොදා ගැනීම යන තේමා මුල්කර ගනිමින් මෙහි ප්‍රදර්ශන කුටි ස්ථාපිත කොට ඇත්තේ.

X Ban 2024 20240724 12
X Ban 2024 20240724 10
X Ban 2024 20240724 5
X Ban 2024 20240724 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?