විදෙස් පුවත් | World News - පිටු අංක 41

අධිකරණ නියෝග නොතකමින් ඉන්දීය වෛද්‍යවරු තවමත් විරෝධතාවයේ

ඉන්දීය වෛද්‍යවරුන් අධිකරණ නියෝග නොතකමින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවට තොරතුරු වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; අද (10) පස්වරු...

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනයේ 40ක් මියයයි

ඊශ්‍රායල ප්‍රහාරවලින් දකුණු ගාසා තීරයේ පුද්ගලයින් 40කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය...

වහාම ඛාන් නිදහස් කරන්න – පාකිස්තානයේ දැවැන්ත විරෝධතා

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්‍රාන් ඛාන් ව වහාම නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා මේ දිනවල (09) දැවැන්ත විරෝධතා පැවැත්වෙනවා. මෙම...

මෝදි මේ මස අග අමෙරිකාවට – ලබන වසරේ Quad සමුළුව ඉන්දියාවේ දී

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ මස අග සතියේ දී අමෙරිකාවට යාමට නියමිත ව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි Quad...

නයිජීරියාවේ තෙල් බවුසර් අනතුරකින් පුද්ගලයින් 48ක් ජීවිතක්ෂයට

මධ්‍යම නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ ලොරි රථයක, ඉන්ධන ප්‍රවාහන කරන බවුසරයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව...

පැපුවා නිව්ගිනියාවට පැමිණි පාප් වහන්සේට උණුසුම් පිළිගැනීමක්

මේ වනවිට ආසියානු කලාපයේ සංචාරයක නියැලී සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාව වෙත...

“යාගි” වියට්නාමයේ එකම පවුලේ සිව්දෙනෙක් බිලිගනී

වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුවෙන් පසු ඇති වූ නාය යෑමකින් එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. එරට මාධ්‍ය පවසන්නේ, උතුරු...

මිනිසුන්ට තර්ජනයක්වන නව වෛරසයක් චීනයෙන්

කිනිතුල්ලන් දෂ්ඨ කිරීමෙන් මිනිසුන්ට පැතිරී යා හැකි නව වෛ‍රසයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා. මෙම වෛරසය WELV ලෙසයි නම් කර තිබෙන්නේ. 2019 වර්ෂයේ...

බොලිවියාව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

බොලිවියානු රජය විසින් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රට පුරා වනාන්තර සහ තෘණ බිම් විශාල ප්‍රමාණයක් විනාශ වීම...

ජෝර්දාන් දේශසීමාවේ සිදු වූ ප්‍රහාරයකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

ජෝර්දානයේ බටහිර ඉවුරේ දේශසීමාව තුළ සිදු වූ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව...

සතියේ ජනප්‍රියම පුවත්

?