විදෙස් පුවත් | World News - පිටු අංක 364

ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික මානුෂීය වීසා 5000ක්

ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික මානුෂීය වීසා 5000ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.මෙම වීසා යුක්‍රේන සරණාගතයන්ට ලබා දීමට නියමිතය.

මගීන් 133ක් රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

මගීන් 133 දෙනෙකු රැගත් බෝයිං 737 වර්ගයේ චීනයට අයත් ගුවන් යානයක් නිරිතදිග චීනයේ Guangxi ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී...

හමුදාවෙනුත් ඉම්රාන්ට සද්දයක්

මේ මස පැවැත්වීමට නියමිත ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (OIC) සමුළුවෙන් පසු ඉල්ලා අස්වන ලෙස පාකිස්තාන හමුදාවේ ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා...

රුසියාවෙන් ඇදහිය නොහැකි මිසයිලයක් යුද බිමට

අද (19) දිනයේ යුක්‍රේනයේ මරියුපෝල් නගර මධ්‍යයේ සටන් දැඩිවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මරියුපෝල් නගරයේ අද දකින තත්ත්වය යුද්ධයක...

ලෝක බලවතුන් අතර සංවාදයක්

රුසියානු - යුක්‍රේන සංවාදයට සියලු පාර්ශව සහය දැක්විය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්...

චීනයෙන් තවත් ගුප්ත ඔමික්‍රොන් ප්‍රභේදයක් මතු වෙයි

ගුප්ත ඔමි­ෙක්‍රාන් වයිරසයක් හඳුනා ගැනීමත් සමඟ මිලියන 50ක ජනතාවක් සිටින ප්‍රාන්ත 13ක් යළි වසා දැමීමට චීන බලධාරීන් කටයුතු කර...

හමුදාවේ 28 ක් හිර කරන්න බැචලේට රටවල් 11ක එකඟතාව

ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ විසින් ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනකුට ජගත් සම්බාධක පනවන ලෙස බටහිර රටවල්...

බ්‍රිතාන්‍ය කොවිඩ් සම්බන්ධව අලුත්ම තීරණයක් ගනී

බ්‍රිතාන්‍යට ඇතුළුවන පුද්ගලයින් සඳහා පනවා තිබූ සියලුම කොවිඩ් සම්බන්ධ සංචරණ බාධා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව එන්නත්...

කොවිඩ් ගැන බ්‍රිතාන්‍ය ගත් තීරණය

බ්‍රිතාන්‍යට ඇතුළුවන පුද්ගලයින් සඳහා පනවා තිබූ සියලුම කොවිඩ් සම්බන්ධ සංචරණ බාධා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව එන්නත්...

රථවාහන 47ක් එකිනෙක ගැටී දරුණු අනතුරක්

අමෙරිකාවේ මිසූරි හි අධිවේගි මාර්ගයක රථවාහන පෙළක් අනතුරට ලක්වී තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙන බවයි විදෙස්...

සතියේ ජනප්‍රියම පුවත්