විදෙස් පුවත් | World News - පිටු අංක 365

පතලක් කඩා වැටීමෙන් 7ක් මරුට

ඝානාවේ නැගෙනහිර කලාපයේ බිරිම් නොර්ත් දිස්ත්‍රික්කයේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 7ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවත් 17දෙනෙකු...

දකුණු කොරියානු ජනප්‍රිය ගායිකාවක් සියදිවි නසාගනී

දකුණු කොරියානු ජනප්‍රිය ගායිකාවක් වන හේසූ මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. 29 හැවිරිදි වියේ පසු වූ හේසූ සියදිවි...

හිපෝ සත්ත්වයෙකු මිනිස් ජීවිත 20ක් පමණ අතුරුදහන් කරයි

මලාවියේ ගංගාවක යාත්‍රා කරමින් තිබූ ඔරුවක් හිපෝ සත්ත්වයෙකුගේ ගැටීමෙන් පෙරළී ගොස් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන් වී ඇති අතර බිළිඳු...

යුක්‍රේන ජනාධිපති, පාප් වහන්සේ මුණගැසෙයි (ඡායාරූප)

යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි ශුද්ධෝත්තම පාප් වහන්සේ මුණ ගැසී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්‍රේන ජනාධිපතිවරයා වතිකානුවේදී පාප් වහන්සේ මුණගැසුණු...

එමිරේට්ස් සමාගමෙන් සේවකයන්ට බෝනස්

Emirates Group ගුවන් සමාගම සිය වඩාත් ලාභදායී වසර ප්‍රකාශයට පත් කර පැය 24කටත් අඩු කාලයකදී 100,000කට අධික සේවකයන්ට සති...

ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි නියෝග

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු දැඩි ආරක්ෂාවක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත්...

ඉම්රාන් ඛාන් පැයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්න – පකිස්ථාන නීතිපති කියයි

අත්අඩංගුවට ගෙන සිටින පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් පැයක කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පකිස්ථාන නීතිපතිවරයා දැනුම්දී තිබෙනවා. හිටපු...

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ චිබා ප්‍රාන්තය සහ ටෝකියෝ නගරය ඇතුළු නැගෙනහිර ජපානයේ අද අලුයම රික්ටර් මාපක 5.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවී...

රියදුරන්ගේ නිදිමත මනින්න ක්‍රමවේදයක්

නිදිබරව රිය පැදවීම බීමත්ව රිය පැදවීම මෙන්ම එක සමාන දරුණු ඛේදවාචක ගෙනදිය හැකි බරපතල වැරද්දක් බව අද විදෙස් පුවත්පතක්...

ඉම්රාන් ඛාන් දින 8ක් රිමාන්ඩ්

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 08 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍යවරයා එරට...

සතියේ ජනප්‍රියම පුවත්