මගීන් 133ක් රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි

මගීන් 133 දෙනෙකු රැගත් බෝයිං 737 වර්ගයේ චීනයට අයත් ගුවන් යානයක් නිරිතදිග චීනයේ Guangxi ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ගුවන් යානය කඩා වැටීමෙන් පසු එම කැලෑ ප්‍රදේශයේ ගින්නක් හටගෙන ඇති බවත් සිදුව ඇති ජිවිත හානි සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වී නොමැති බවයි චීන මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර ගුවන් යානය කඩා වැටුණු ප්‍රදේශයට සහන සේවකයින් යොමු කර ඇති බවයි චීන මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01