විදෙස් පුවත් | World News - පිටු අංක 344

ඉන්දියා ආක්‍රමණය කරන මන්කිපොක්ස් ලංකාවත් ආක්‍රමණය කරයිද?

ඉන්දියාවේ සිව්වන Monkeypox රෝගියා වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මෙම රෝගියා වාර්තා වී ඇත්තේ දිල්ලි අගනුවරින් වන අතර...

චෙස් තරගයකදී කුඩා දරුවකුගේ ඇඟිල්ලක් කඩා දමයි (විඩියෝ)

හත් හැවිරිදි පිරිමි ළමයෙකුගේ ඇඟිල්ලක් ප්‍රතිවාදී චෙස් රොබෝවරයා විසින් කඩා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ රුසියාවේ...

ඉන්දියාවේ මන්කිපොක්ස් ආසාධිතයින් ගණන ඉහළට

ඉන්දියාවේ දිල්ලි නුවරින් වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් වෛරසය ආසාදනය වූවෙකු හඳුනා ගැනීමත් සමඟ එරට මන්කිපොක්ස් ආසාධිතයන්ගේ සංඛ්‍යාව 04ක් දක්වා...

ඉන්දීය නව ජනපති පත්වෙයි

ඉන්දියාවේ නව ජනධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA අපේක්ෂිකා ද්‍රෞපදි මුර්මු තේරී පත්වී තිබේ.ගෝත්‍රික ජන කොට්ඨාසයකින් ජනාධිපති ධුරය...

“මට පිළිකාවක්” – ජෝ බයිඩන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය

තමන් පිළිකා රෝගියකු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. බයිඩන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය...

බ්‍රිතාන්‍ය අගමැති පුටුව රිෂී සුනාක්ට හිමිවන ලකුණු

මේ වනවිට පුරප්පාඩුව පවතින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට එරට හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනාක් පත්වනු ඇති බවට විදෙස් වාර්තා සඳහන්...

ගානාවෙන් හමු වූ ‘මාබර්ග්’ ආසාදිතයින් දෙදෙනා ජීවිතක්ෂයට

ඉබෝලා වෛරසයට සමාන 'මාබර්ග්' වෛයිරසය වැළඳුණු ආසාදිතයින් දෙදෙනෙක් බටහිර අප්‍රිකාවේ පිහිටි ගානා රාජ්‍යයෙන් හමු වූ බවට විදෙස් වාර්තා ඊයේ...

ඉන්දීය ජනාධිපතිවරණය අද

ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්වීමට නියමිත නියමිතයි. ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං මෙවර ඉන්දීය ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා බවට පත්ව...

මෙරට ආර්ථික අර්බුදය ගැන සාකච්ඡාවකට මෝදි සර්වපාක්ෂික හමුවක් කැඳවයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සියලු පක්ෂවලට සාකච්ඡාවක් කැඳවා ඇති බව...

අදානි සමාගම මිලදී ගත් දැවැන්තම වාණිජ වරාය

ඉන්දියාවේ අදානි සමාගම විසින් ඊශ්‍රායලයට අයත් දැවැන්ත වාණිජ වරායක් මිලදී ගෙන තිබෙනවා. මෙම මිලදී ගැනීමත් සමග ආසියාව සහ යුරෝපය අතර...

සතියේ ජනප්‍රියම පුවත්