ගානාවෙන් හමු වූ ‘මාබර්ග්’ ආසාදිතයින් දෙදෙනා ජීවිතක්ෂයට

ඉබෝලා වෛරසයට සමාන ‘මාබර්ග්’ වෛයිරසය වැළඳුණු ආසාදිතයින් දෙදෙනෙක් බටහිර අප්‍රිකාවේ පිහිටි ගානා රාජ්‍යයෙන් හමු වූ බවට විදෙස් වාර්තා ඊයේ සඳහන් කළා.

මෙලෙස හඳුනාගත් ආසාදිතයින් දෙදෙනා මිය ගොස් ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

රසායනාගාර වාර්තා මඟින් තහවුරු වී ඇත්තේ ‘මාබර්ග්’ වෛයිරසය මෙම මරණවලට හේතුවී ඇති බවයි.

මෙම රෝගීන්ට පාචනය, උණ, ඔක්කාරය සහ වමනය ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මේ හේතුවෙන් පුද්ගලයින් 98 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි ගානා සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

‘මාබර්ග්’ වෛයිරසය සඳහා තවමත් ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19