විදෙස් පුවත් | World News - පිටු අංක 323

රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝනාවලින් ගිනි

යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.බලාගාරයේ කළමනාකාරීත්වය...

සුපිරි ජනාධිපතිවරයෙක් ගැන ඉඟියක්

ඉන්දීය ජනාධිපති ධුරය සඳහා ද්‍රව්පාදී මර්මු නම් දේශපාඥවරිය පත්කිරීමට පාලක ඉන්දීය ජනතා පක්ෂය තීරණය කර තිබේ.හිටපු ගුරුවරියක් වන ඇය...

භූකම්පනයෙන් මියගිය ගණන 900 පනී (වීඩියෝ)

ඇෆ්ගනිස්තානයේ පක්ටීකා ප්‍රාන්තයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 950ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වනවා.පුද්ගලයින් 600ක් පමණ...

සිංගප්පූරුවෙනුත් මන්කිෆොක්ස් රෝගියෙක් වාර්තා වෙයි

පසුගිය සතියේ සිංගප්පූරුවට පැමිණි බ්‍රිතාන්‍ය ගුවන් සේවිකාවකට Monkeypox රෝගය ආසාදිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 13 දෙනෙකුද නිරෝධායනයට...

ප්‍රබල භූ කම්පනයකින් 150ට අදික පිරිසක් මියයයි

රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් ඇෆ්ගනිස්තානයේ ඇතිවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ජනාකීර්ණ ප්‍රදේශයක අද (22) අලුයම භූමිකම්පාව හටගෙන තිබු අතර, එහිදී පුද්ගලයින් 155...

ජනප්‍රිය නළුවෙකුට සිරදඩුවම් නියම වෙයි

84 හැවිරිදි වියේ පසුවන ජනප්‍රිය ප්‍රහසන නළු බිලී කොස්බි කැලිෆෝනියාහි අධිකරණයක් විසින් බාලවයස්කාරියකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු කර...

ඊයේ උදෑසන සිට ඇරැඹුණු මහා දුම්රිය වැඩ වර්ජනය

බ්‍රිතාන්‍යයේ ඊයේ ( 21 ) උදෑසන සිට ඇරැඹුණු මහා දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් සියලු ප්‍රධාන දුම්රිය ස්ථාන පාළුවට ගොස්...

එකම පවුලේ නවයකට එකවර දිවි එපාවෙයි

මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සංග්ලි ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයන් නවදෙනෙකු සිය දිවිනසා ගැනීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම පිරිස අධික ණය...

රුසියාවේ තෙල් ගැන ඇසෙන නවතම පුවත

චීනයේ විශාලතම තෙල් සැපයුම්කරු බවට රුසියාව පත්ව තිබෙනවා. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් බටහිර රටවල් රුසියානු තෙල් සඳහා සම්බාධක පැනවුවද වට්ටම්...

නව ජනාධිපතිවරයෙක්

පළමු වාමාංශික ජනාධිපතිවරයා ලෙස කොළොම්බියාවේ හිටපු ගරිල්ලා සාමාජික ගුස්රාවෝ පෙට්‍රෝ තේරී පත්වී තිබෙනවා.ගුස්රාවෝ පෙට්‍රෝ සියයට 50.5 ක ඡන්ද ප්‍රතිශතයක්...

සතියේ ජනප්‍රියම පුවත්

?