කොංගෝ ජනරජයේ අගනුවර ඇතිවූ ගංවතුර හේතුවෙන් 120ක් මරුට

වසර ගණනාවකට පසු ඇති වූ දරුණුතම ගංවතුර හේතුවෙන් කොංගෝ ජනරජයේ අගනුවර පුද්ගලයන් 120කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් ධාරානිපාත වර්ෂාව නිසා සිදුවූ නායයෑම්වලට ලක්වූ කඳුකර ප්‍රදේශවල සිටි අය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මෙහිදී එකම පවුලේ සාමාජිකයින් නව දෙනෙකුද මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය දින තුනක ජාතික ශෝක කාලයක් එරට ප්‍රකාශයට පත් කර තිබෙනවා

බොහෝ නිවාස විනාශ වී ඇති අතර නගරයේ තුනෙන් එකකට ජලය සහ විදුලියද නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27