විදෙස් පුවත් | World News - පිටු අංක 322

බලු මස් කෑම ගැන කොරියාවේ නීති සංශෝධනය කෙරේ

මසට බල්ලන් මැරීම හා බලු මස් විකිණීම තහනම් කිරීමට නව නීති දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත.මෙම නව...

සජීවී වැඩසටහනක් අතරතුර තුවක්කුකරුවන් පිරිසක් මැදිරියකට කඩා වදී ( Video )

මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් පිරිසක් ඉක්වදෝරයේ රුපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනක් අතරතුර දී එම මැදිරියකට කඩා වැදී කාර්ය මණ්ඩලයට තර්ජනය...

අමෙරිකාවෙන් ගුවන් ගත කළ පෙරිග්‍රීන් මිෂන් 1 රොකට්ටුව අසාර්ථකවෙයි

වසර 1972න් පසු පළමු වතාවට සඳ තරණය කිරීමට අමෙරිකාවෙන් ගුවන් ගත කළ ‘පෙරිග්‍රීන් මිෂන් 1‘ රොකට්ටුව අසාර්ථක වූ බව...

ප්‍රංශයේ අගමැති පුටුවට තරුණයෙක්

ප්‍රංශයේ නව අගමැතිවරයා ලෙස 34 හැවිරිදි Gabriel Attal නම් කර තිබෙනවා. ඔහු ප්‍රංශ ඉතිහාසයේ ලාබාලතම අගමැතිවරයායි. තීරණාත්මක යුරෝපා සංගම් මැතිවරණය...

දකුණු කොරියාව බලු මස් වෙළඳාම තහනම් කරමින් නීති සම්මත කරයි

2027 වසර වන විට සුනඛයන් ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මස් විකිණීම නතර කිරීම අරමුණු කර ගනිමින් දකුණු කොරියාව නව...

බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටී පුද්ගලයින් 25 ක් ජීවිතක්ෂයට

බ්‍රසීලයේ සංචාරක බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු බව විදෙස් මාධ්‍ය...

ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල භූ කම්පනයක්

මැග්නිටියුඩ් ඒකක 6.7 ක ප්‍රබල භූකම්පනයක් ඉන්දුනීසියාවේ සිදුව තිබේ තලවුඩ් දූපත් ආසන්න මුහුදේ භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස්...

ජපානයේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

ජපානයේ සිදුවූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 161 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සතියක කාලයකට පසුත්...

ගාසා තී‍රයේ දරුවන් සාගින්නේ

ගාසා තී‍රයේ දරුවන් සාගින්නෙන් හා මානසික හිංසනයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි. එම අරමුදල...

ෂීක් හසීනාට යළිත් වසර පහකට බංග්ලාදේශයේ පාලන බලය

අර්බුදකාරී තත්ත්වයක පැවති 2024 බංග්ලාදේශ මහා මැතිවරණයෙන් එරට අගමැති ෂීක් හසීනා නායකත්වය දරන අවාමි ලීගය දේශපාලන පක්ෂය ජයග්‍රහණය කර...

සතියේ ජනප්‍රියම පුවත්