spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගංජා නීතිගත කළ ආසියාවේ පළමු රට නැවත නීති වෙනස් කරයි

2022 වර්ෂයේදී ගංජා විනෝදාත්මක භාවිතය නීතිගත කළ ආසියාවේ පළමු රට බවට පත්වූ තායිලන්තය එම තීරණය නැවත වෙනස් කරමින් වෛද්‍ය අවශ්‍යතා සඳහා පමණක් භාවිත කළ හැකි ලෙස සීමා පැනවීමකට එරට රජය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

විනෝදාත්මක ගංජා භාවිතය සඳහා නීති ලිහිල් කිරීමෙන් පසු ගංජා භාවිතය 10 ගුණයකින් ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණයකින් අනාවරණය වීම නිසා රජය නව තීරණයක් ගැනීමට නියමිතය බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?