විදෙස් පුවත් | World News - පිටු අංක 321

කොවිඩ් මර්දනයට ඖෂධ පෙත්තක්

ඉන්දීය සහ ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් කොවිඩ් මර්දනයට ඖෂධ පෙත්තක් නිපදවා තිබේ. ඒ අනුව කොවිඩ් වෛරසය ට එරෙහිව එන්නත්...

ආසියාවේ සුපිරි ධනවතාව මරන්න සැළසුම් කළ වාහන හිමියෙකුගේ සිරුර වෙරළේ

ආසියාවේ ධනවත්ම පුද්ගලයෙකු වන මුකේෂ් අම්බානි ඝාතනය කිරීම සඳහා දියත් වූ සැළසුමට සම්බන්ධ වාහන හිමියකුගේ සිරුර මුම්බායි වෙරළට ගොඩගසා...

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට කොරෝනා ආසාදනය වෙයි

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.පාකිස්ථාන අගමැතිවරයාට...

ජපානයට භූ කම්පනය දැනුණු හැටි

ජපානයට රිච්ටර් මාපක ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් යුතු භූමි කම්පාවක් ඇති වුණා. ඒ අනුව ජපාන වැසියන් සමාජ මාධ්‍ය වෙත...

චීනය හැමෝගෙන්ම හංඟපු රහසක් එළියට

2019 වසරේ දෙසැම්බරය අග භාගයේ චීනයේ - වූහාන් නගරයෙන් කොරෝනා වෛරසය මතුවීමට පෙර මාස දෙකක පමණ කාලයක් එහි වෛරසය...

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇද වැටෙයි.

ජනාධිපතිවරයා එයාර් ෆොස් වන් ගුවන් යානයට ගොඩවීම සඳහා තරප්පු පෙළ නගිමින් සිටියදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කිහිපයකදී ඇද...

කොවිඩ්වලට එරෙහි ප්‍රතිදේහ ඇති දරුවෙක් උපදී

ඇමරිකාවේ දකුණු ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් ලොව ප්‍රථම වරට වාර්තා වන කොවිඩ් -19 ප්‍රතිදේහ සමග උපත ලැබූ දරුවෙකු පිළිබඳව වාර්තා වන...

ටැන්සානියාවේ ජනපති දිවියෙන් සමු ගනී

ටැන්සානයාවේ ජනාධිපති John Magufuli මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 61 හැවිරිදි ජනාධිපති ජනාධිපතිවරයා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන්...

අහස තැඹිලි පැහැ කළ චීනයේ වැලි කුණාටු

මීට දින කිහිපයක සිට චීනයේ ඇති තිබෙන දැවැන්ත වැලි කුණාටුව තවම නිමා වී නොමැත. බීජිං අහස මේ වන විට ඉතා...

3D තාක්ෂණයෙන් යළි නිර්මාණය වූ බාමියන් බුදු පිළිමය

තලෙයිබාන් ත්‍රස්ථවාදීන් විසින් විනාශ කරන ලද බාමියන් බුදු පිළිමය ත්‍රිමාණ තාක්ෂණය මගින් ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා...

සතියේ ජනප්‍රියම පුවත්

?