චීනයේ යළිත් කොව්ඩ් රැල්ලක් ? – බීජිං නුවර රෝහල් අර්බුදයක

කොවිඩ් 19 රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමග චීනයේ  බීජිං නුවර රෝහල් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

කාර්ය මණ්ඩල හිඟය පිළිබඳ ගැටලුවකට ද මුහුණ දෙමින් සිටින එම රෝහල් වෙත  එක්වරම රෝගීන් පැමිණීම වැඩි වී ඇත්තේ  රට දැඩි වසංගත පාලනයන්ගෙන් මිදී වෛරසය සමඟ ජීවත් වීමට තීරණය කරසතියක් ඉක්ම යන්නටත් පෙරයි.

අඟහරුවාදා උදෑසන වන විට  බීජිං නගරයෙන්  ආසාදිතයින්  1,027 ක් පමණක් වාර්තා වී තිබුණා.

නමුත්, ආසාදිතයින් සමග වාසය කරන නිවැසියන්ට  PCR පරීක්ෂණ සිදු කිරීම හෝ ඔවුන්ගේ ප්‍රතිදේහජනක පරීක්ෂණ ප්‍රතිඵල වාර්තා කිරීම අනිවාර්ය කර නැහැ.
ඒ අනුව රෝගීන්ගේ සැබෑ ප්‍රමාණයත තව දුරටත් ඉහල යා හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

සෞඛ්‍ය පද්ධතිය සුණු විසුණු කරමින් ප්‍රජාව තුළ  වසංගතය පැතිර යෑම හේතුවෙන් යළිත් දැඩි ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියට චීනයට යොමුවීමට සිදු වනු ඇති බවටද සැක පළ වී තිබෙනවා .

බීජිං හි රෝහල් මෙවැනි දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත්තේ කොවිඩ් පාලනයට ආදාළ දැඩි නීති රීති  එරට රජය විසින් පසුගිය සතියේ වඩාත් ලිහිල් කිරීමත් සමගයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29