පෙට්‍රෝලියම් වායුව රැගත් බවුසරයක් පිපිරීමෙන් 15ක් මරුට

දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලක් අසල බවුසරයක් පිපිරීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් 40 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

ටැම්බෝ අනුස්මරණ රෝහලට මීටර් 100ක් පමණ දුරින් බොක්ස්බර්ග් නගරයේ මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

බවුසරය ගුවන් පාලමක් යට සිරවී ඇති අතර පිපිරීමෙන් පසු එහි කොටසක් ද කඩා වැටී ඇතැයි සඳහන්.

බවුසර් රථයේ තිබී ඇත්තේ ද්‍රව පෙට්‍රෝලියම් වායුවක්.

උමං පාලම යටට රථය සිරවී ඇති අතර, ඝර්ෂණය හේතුවෙන් එයට ගිනිගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.

ගිනි නිවන භටයින් ගින්න නිවා දැමීමට උත්සාහ කරන විට, පුපුරා ගොස් ඇති අතර ඉන් ගිනි නිවන රථයක් සහ මෝටර් රථ දෙකක් විනාශ වී තිබෙනවා.

පුද්ගලයන් 19 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර තවත් 15 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39