එලෝන් මස්ක් දැඩි කම්පාවෙන් ට්විටර් හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස් වෙයි ?

ලොව ධනවත් ම පුද්ගලයා වු එලෝන් මස්ක් මීට දින කිහිපයකට පෙර ලොව ධනවත් ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වුණේ බර්නාර්ඩ් ආර්නෝල්ට් ප්‍රථමයා වෙමිනි.

ඒ අනුව තම නිල ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් ඔහු පවසන්නේ,ට්විටර් හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් තමන් ඉල්ලා අස් වන බවයි.

තනතුර ලබා ගැනීමට තරම් මෝඩ පුද්ගලයකු හමු වූ පසු තමන් සිය රැකියාවෙන් ඉවත් වන බව ඔහු අවධාරණය කර සිටිනවා. එයින් ඉවත්වීමෙන් පසු තමන් මෘදුකාංග සහ සේවාදායක කණ්ඩායම් පමණක් මෙහෙයවීට තීරණයක් ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29