විදෙස් පුවත් | World News - පිටු අංක 300

ඉන්දියානු දක්ෂතා සහ අමෙරිකානු තාක්‍ෂණය එක්වීම දීප්තිමත් අනාගතයක් සහතික කරන බවට මෝදිගෙන් ප්‍රකාශයක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය දා සිය අමෙරිකානු සංචාරය නිමා කළේ දෙරටටම වැදගත් වන දේශපාලන, ව්‍යාපාරික සහ තාක්ෂණික අංශයේ...

මෝදිට ඇමෙරිකාවෙන් සුපිරි සැලකුම් ලැබුණේ ඇයි ?

මානව හිමිකම් පිළිබඳ සැලකිල්ල හේතුවෙන් නරේන්ද්‍ර මෝදිට වරෙක එක්සත් ජනපදයට ඇතුළු වීමට වීසා ලබාදීම පවා ප්‍රතික්ෂේප කෙරුණා. එවන් නායකයෙකු අද...

ජූලියන් සෑන්ඩ්ස්ගේ බවට සැක සිරුරු කොටස් හමුවේ

පසුගියදා දකුණු කැලිෆෝනියාවේ කඳු තරණය කරමින් සිටියදී බ්‍රිතාන්‍ය නළුවෙකු වූ ජුලියන් සෑන්ඩ්ස් අතුරුදන් වීමෙන් පසු එක්සත් ජනපදයේ කඳු නගින්නන්...

ඉන්දියාවෙන් චීනයට තවත් දෝෂාරෝපණයක්

පකිස්ථානය පදනම් කරගත් ලෂ්කාර්-ඊ-තයිබා සාමාජිකයෙකු වන සජිඩ් මිර් "ගෝලීය ත්‍රස්තවාදියෙකු" ලෙස නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ යෝජනාව...

හොංකොං ගුවන්තොටුපලේ අනතුරකින් මගීන් 11 දෙනෙකුට තුවාල

හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ලොස් ඇන්ජලීස් වෙත පිටත් වීමට සූදානම්ව සිටි ගුවන් යානයකින් හදිසි තත්වයක් හේතුවෙන් මගීන් ඉවත් කිරීමේදී...

පකිස්ථානයේ GSP+ සහනය  යුරෝපා සංගමය නැවත තක්සේරු කරයි ද ?

පකිස්ථානය 2014 සිට යුරෝපා සංගමයේ GSP+ සහන තත්ත්වය භුක්ති විඳිමින් සිටිනවා. මෙම යෝජනා ක්‍රමයේ පරමාර්ථය වන්නේ අඩු ආදායම්ලාභී රටවල ඔවුන්ගේ...

ගිනි නිවීමේ අභ්‍යාසය සිසුවෙකුට දිවි අහිමි කරයි

තායිලන්තයේ පාසලක ගිනි නිවීමේ අභ්‍යාසයක් අතරතුර ගිනි නිවන උපකරණයක් පුපුරා යාමෙන් සිසුවෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුරින් පාසලේ තවත් 21 දෙනෙකු...

සංක්‍රමණිකයන් රැගත් යාත්‍රා අනතුරකින් 30ක් මරුට

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලට ඔබ්බෙන් අනතුරට ලක්වූ සංක්‍රමණිකයන් 227 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව බලධාරීන් පවසනවා. ඊයේ අනතුරට ලක්වූ යාත්‍රාවේ...

මියන්මාරය ආශ්‍රිතව භූ කම්පන 3ක්

මියන්මාරයේ භූ කම්පන 3ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රිච්ටර් මාපකයේ ඒකක 4.5ක භූ කම්පනයක් සිදුව නැවත විනාඩි...

චීනයේ පිපිරීමකින් 31ක් මරුට

වයඹ දිග චීනයේ යින්චුවාන් නගරයේ අවන්හලක පිපිරීමකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 7 දෙනෙක් තුවාල ලබා ඇති බවයි...

සතියේ ජනප්‍රියම පුවත්