විදෙස් පුවත් | World News - පිටු අංක 301

තායිවානයේ ප්‍රබල භූකම්පනයක් – ජපානයට සුනාමි අනතුරු අඟවයි (ඡායාරූප)

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා. මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර...

ලෝකයේ ජිවත් වෙන්න සුදුසුම රටක පාසලක වෙඩි තැබීමක් (ඡායාරූප)

ෆින්ලන්තයේ වන්ටා නගරයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් අවුරුදු 12ක් වයසැති සිසුවෙකු මියගොස් තවත් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය...

සිරියාවේ, ඉරාන කොන්සල් කාර්යාලයට මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාල ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් එහි සේවය කළ නිලධාරීන් හත්දෙනෙකු මියගොස්...

බැල්ටිමෝර් පාලමේ ගැටුණු නෞකාවේ විෂ අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට හෙළිවෙයි

ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් සිටියදී අමෙරිකාවේ බැල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී අනතුරට ලක්වූ ඩාලි නෞකාව තුළ ටොන්...

ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

රාජ්‍ය ත්‍යාග නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිරගතව සිටින පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවීමට ඉස්ලාමාබාද්...

උතුරු බටහිර බෙංගාලයට සුළි කුණාටුවක්

උතුරු බටහිර බෙංගාලයේ ජලපායිගුරි දිස්ත්‍රික්කයේ ප්‍රදේශය කිහිපයකට ඊයේ හදිසියේම හමා ගිය කුණාටුවක් හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින්...

කච්චතිව් දූපතට සිදුකළ දේ ගැන මෝදි කෝපයෙන් (වීඩියෝ)

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන ඉන්දිරා ගාන්ධි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි...

ජර්මනියත් කංසා නීතිගත කරයි

ජර්මනිය තුළ වැඩිහිටියන් සදහා කංසා නීතිගත කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. එරට චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ සභාග රජය ලබාදුන් පොරොන්දුවක්...

ඊශ්‍රායලයෙන් සිරියාවට දැවැන්ත ගුවන් ප්‍රහාරයක්

සිරියාවේ ඇලෙප්පෝ නගරය සහ ඒ ආසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව සිරියානු...

මෙම වසරේ පළමු සූර්යග්‍රහණය එළෙඹෙන 08 වනදා

එළෙඹෙන අප්‍රේල් මස 08 වනදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව නසා ආයතනය පවසනවා මෙම සූර්යග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට...

සතියේ ජනප්‍රියම පුවත්