අභ්‍යවකාශ ගවේෂණයට ඉන්දු – ඔස්ට්‍රෙලියා සහයෝගීතාවක්

ඔස්ට්‍රේලියාවේ Space Machines Company, ඉන්දීය රජයේ සමාගමක් සහ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) වාණිජ අංශය වන NewSpace India Limited (NSIL) සමඟ දියත් කිරීමේ සේවා ගිවිසුමක් අත්සන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ගනුදෙනුව මගින් Space Machines Company නිර්මාණය කළ කිලෝග්‍රෑම් 450ක් බරින් යුක්ත දෙවැනි අභ්‍යවකාශ යානය දියත් කිරීමට වේදිකාව සැකසෙනවා.

චන්ද්‍රිකාව 2026 දී NSIL හි කුඩා චන්ද්‍රිකා දියත් කිරීමේ රොකට්ටුවක් මගින් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

අභ්‍යවකාශ MAITRI (ඕස්ට්‍රේලියාව-ඉන්දියාවේ තාක්‍ෂණය, පර්යේෂණ සහ නවෝත්පාදන මෙහෙයුම) ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ උපායමාර්ගික හවුල්කාරිත්වයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.

දිල්ලි හි පැවති ඉන්දීය අභ්‍යවකාශ කොංග්‍රසය 2024ට සමගාමීව මෙම ගිවිසුම් අත්සන් තැබීම නිල වශයෙන් නිවේදනය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46