පෘථිවියට විශාලත්වයෙන් සමාන ග්‍රහලොවක් හමුවෙයි

පෘථිවියට ආලෝක වර්ෂ 40ක් ඈතින් පෘථිවියේ විශාලත්වය හා සමාන ප්‍රමාණයේ ග්‍රහලෝකයක් සොයා ගැනීමට සදර්න් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ (UniSQ) තාරකා භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ කණ්ඩායමකට හැකි වී තිබෙනවා.

NASA හි Transiting Exoplanet Survey Satellite (TESS) දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම ග්‍රහලෝකය සොයා ගැනුණේ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙකු වන ෂෂීර් ධෝලකියා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින්.

මෙය එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන Larissa Palethorpe සහ NASA පර්යේෂකයන් සමඟ සහයෝගයෙන් දියත් කෙරුණු ව්‍යාපෘතියක්.

අලුතින් සොයාගත් ග්‍රහලෝකය, දැන් Gliese 12 b ලෙස නම් කර ඇති අතර, එය පෘථිවි ප්‍රමාණයේ සහ සෞම්‍ය බව තහවුරු කරන ලද අතර එය වාසයට සුදුසු වීමේ හැකියාව වැඩි බව සඳහන්.

ආලෝක වර්ෂ 40ක් එපිටින් පිහිටා තිබීම හේතුවෙන් මෙම සමීපත්වය තාරකා විද්‍යාඥයින්ට ග්‍රහලෝකය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා ඉඩ සලසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51