විදෙස් පුවත් | World News - පිටු අංක 240

මොස්කව් නුවර රංග ශාලාවකට මාරාන්තික ප්‍රහාරයක් – 40ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

රුසියාවේ - මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව...

විශ්වාසය භංග කළ බවට ඇපල් සමාගමට එරෙහිව නඩුවක්

ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාන්ත 15ක් එකතුව ලෝකප්‍රකට ඇපල් සමාගමට එරෙහිව විශ්වාසභංග නඩුවක් ගොනු කර තිබෙනවා. ඒ, ස්මාට්ෆෝන් වෙළඳපොළ ඒකාධිකාරී...

ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු පාපන්දු තරුවට සිරදඬුවම්

බ්‍රසීලයේ හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන රොබින්හෝට ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වසර 09ක සිරදඬුවමක් වෙනුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2013 වසරේ...

දිල්ලි මහ ඇමති අත්අඩංගුවට – අගමැති මෝදිගේ පක්ෂයට චෝදනා

ඉන්දියාවේ දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය ඊයේ (21) රාත්‍රියේ වාර්තා කළා. ප්‍රතිපත්තියට සම්බන්ධ දූෂණ...

දූෂණ චෝදනා එල්ල වී සිටින වියට්නාම ජනපති ඉල්ලා අස් වෙයි

දූෂණ චෝදනා එල්ල වී සිටින වියට්නාම ජනාධිපති, වෝ වෑන් තොව් එම ධුරයෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කර තිබෙනවා. ඉල්ලා...

පාකිස්තාන නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය වැටුප් එපා කියයි

රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්‍රතිලාභ අත් හැරීමට පාකිස්තාන නව...

කියුබාවේ ජනතාව රජයට එරෙහිව නැවත පාරට බහී

දැඩි ආහාර හිඟයකට සහ දිනකට පැය 18ක විදුලි කප්පාදුවට එරෙහිව කියුබානු කොමියුනිස්ට් රජයට එරෙහිව එරට ජනතාව දැවැන්ත විරෝධතාවක නිරතව...

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් නායකයෙක් මරුට

හමාස් සංවිධානයේ ප්‍රධාන නායකයෙක් ලෙස සැලකෙන මර්වාන් ඉසා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකාව පවසනවා. ගුවන් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට...

අමෙරිකානු රාජ්‍ය ලේකම් සෝල් නුවරට පැමිණීමත් සමඟ බැලැස්ටික් මිසයිල ප්‍රහාර

උතුරු කොරියාව පියොන්යැන්ග් අගනුවර – නැගෙනහිර වෙරළේ සිට, මුහුද දෙසට කිලෝමීටර 300 ක දුරකට කෙටි දුර බැලැස්ටික් මිසයිල කිහිපයක්...

ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් රුසියානු ජනපති පුටුවට

කිසිදු බැරෑරුම් තරඟයක් නොමැතිව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරණයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම...

සතියේ ජනප්‍රියම පුවත්