මොස්කව් නුවර රංග ශාලාවකට මාරාන්තික ප්‍රහාරයක් – 40ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

රුසියාවේ – මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40ක් පමණ වන බවයි.

තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

අදාළ නාට්‍ය ශාලාවේ ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූ අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වී ඇති වාර්තා වන්නේ බවයි.

වෙඩි ප්‍රහාරයෙන් පසු රංග ශාලාව තුළ පිපිරීමක් ද සමඟ ගින්නක් හටගෙන තිබෙනවා.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයක් ප්‍රහාරය එල්ල කළේ තමන් බවට ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර රුසියානු ආරක්ෂක අංශ ප්‍රහාරකයින් සොයමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01