spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොස්කව් නුවර රංග ශාලාවකට මාරාන්තික ප්‍රහාරයක් – 40ක් ජීවිතක්ෂයට (වීඩියෝ)

රුසියාවේ – මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40ක් පමණ වන බවයි.

තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

අදාළ නාට්‍ය ශාලාවේ ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූ අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වී ඇති වාර්තා වන්නේ බවයි.

වෙඩි ප්‍රහාරයෙන් පසු රංග ශාලාව තුළ පිපිරීමක් ද සමඟ ගින්නක් හටගෙන තිබෙනවා.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයක් ප්‍රහාරය එල්ල කළේ තමන් බවට ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර රුසියානු ආරක්ෂක අංශ ප්‍රහාරකයින් සොයමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?