විදෙස් පුවත් | World News - පිටු අංක 218

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 30,000 ඉක්මවයි

ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයේ පලස්තීනුවන් 30,000 කට වැඩි පිරිසක් මරා දමා ඇති බව හමාස් සංවිධානය පවසනවා. මියගිය අයගෙන්...

චීනයෙන් පාකිස්ථානයටත් ඩොලර් බිලියන 02ක ණයක්

චීනයෙන් පාකිස්ථානයට ඩොලර් බිලියන 2 ක ණයක් ලැබීමට නියමිත බව භාරකාර මුදල් අමාත්‍ය ෂම්ෂාඩ් අක්තාර් පවසනවා. මේ අනුව ඩොලර් බිලියන...

නීතිවිරෝධීව දුම්වැටි ආනයනය කළ ලාංකිකයෙක් ඇතුළු 6ක් මෙල්බර්න් නුවරදී අත්අඩංගුවට

වික්ටෝරියා ප්‍රාන්තයට නීතිවිරෝධීව දුම්වැටි මිලියන 10ක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු මෙල්බර්න් නුවරදී පොලිස්...

ප්‍රංශය ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් කරයි

ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් බවට තහවුරු කිරීමේ යෝජනාව ප්‍රංශයේ සෙනෙට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. එය පහෙන් තුනක බහුතරයකින් සම්මත වී ඇති...

ඉන්දියාවේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ යපස් පතලක පාෂාණ කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් හතර දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. චතිස්ගාර් හි පිහිටා තිබූ  පතලක සිදුවූ මෙම...

රූපවාහිනී නිවේදකයෙකු සහ ඔහුගේ පෙම්වතාගේ බවට සැක සිරුරු දෙකක් සොයා ගනී

සිඩ්නි නුවරදී ඝාතනය කළ බවට සැක කෙරෙන හිටපු රූපවාහිනී නිවේදකයෙකු සහ ඔහුගේ පෙම්වතාගේ බවට සැක කෙරෙන සිරුරු දෙකක් සොයාගෙන...

බර්කිනා ෆාසෝහි දේවස්ථානයකට ප්‍රහාරයක්

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. දේවස්ථානයේ යාඥා සිදුවන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති...

හින්දි සිනමාවේ සුපිරි ගායන ශිල්පියෙකුගේ හඬ නිහඬ වෙයි

සුපිරි ගායන ශිල්පියෙකු වන පන්කජ් උදාස් මියගොස් තිබෙනවා. 1951 මැයි 17 උපත ලද ඔහු මියයනවිට 72වන වියේ පසු වූවා. ඔහු 1980...

බංග්ලාදේශයේ අලි ඇතුන්ට අධිකරණ ආරක්ෂාව

බංග්ලාදේශයේ දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති, අලි ඇතුන් හදාවඩා ගැනීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත්කර තිබෙනවා. ඒ,...

රුසියානු යුද්දයෙන් යුක්‍රේන සොල්දාදුවන් 31,000ක් ජීවිතක්ෂයට

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ යුක්‍රේන සොල්දාදුවන් 31,000ක් මිය ගොස් ඇති...

සතියේ ජනප්‍රියම පුවත්

?